Need for Speed: Undercover

{ Posted on 10:40 AM by DragonD }



රේසින් ගේම් ගහනවනම් මෙන්න ගේම්. පිස්සු හැදිල අයෙ හැදෙනවා. මාර වැඩ කෑලි ටිකක් තියෙන්නෙ. NFS Pro Street කැලෙ. මෙකෙ හොඳම අන්ගය තමා විඩියෝ ටික. මම නම් හිතන්නෙ ඒව ඇත්ත මිනිස්සු දාල හදපුව කියල. මාව විශ්වාස නැත්නම් Youtube එකෙ හොයල බලන්න. පිස්සු හැදෙන කාර් ටිකකුත් තියෙනවා. Bugarti Veryon එකෙ නැගල N2O දාගෙන 400 Kmph පන්නල යනකොට තියෙන ජොලිය වෙන මොන කාර් රේස් එකකින් වත් ගන්න බෑ.
පරන NFS ගේම්ස් වලට වඩා මේකෙ ගොඩක් අන්ග එකතු වෙලා තියෙනවා , වාහනත් ගොඩක් තියෙනවා , ඒ වගේම ජී.ටී.ඒ. ගේම්ස් වල වගෙ ෆ්‍රී රෝලින් ( තමන්ට ඕනි වෙලාවට මිශ්න් යන්නත් , නැත්නම් පාරෙ රව්මක් ගගහ ඉන්නත් පුලුවන්...) ක්‍රමෙ නිසා තවත් හොඳයි.. ඒතකොට පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් ශෝට් කට් හෙම බලාගෙන එන්න පුලුවන්.....



ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.needforspeed.com/
වර්ගය - Sports / Racing



පින්තූර


Tom Clancy's Splinter Cell: Pandora Tomorrow

{ Posted on 10:28 AM by DragonD }


ඔන්න මේක හොඳයි රහස් පරීක්ශක ගේම්ස් ගහන්න ඉන්න අයට , හොරෙන් ගිහින් කෙලින්න හෙම කැමති නම් මේක එල. හැබැයි ඉතින් බොරු කියන්න ඕනි නෑ මට නම් එක මිශන් එකක් යන්නත් කලින් මේක එපා උනා. මහා කම්මැලි පාටයි. වැටවල් අස්සෙන් රින්ගන්නයි , ගෙවල් අස්සෙ බඩ ගාන්නයි.... මට ඇල්ලුවෙම නෑ.ඕන්න ඉතින් කාලෙ යවාගන්න විධිහක් ඇත්තෙම නැත්නම් මේක මරු.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 4 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.splintercell.com
වර්ගය - Action / Adventure, Shooting

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://thepiratebay.org/torrent/3694453/%5BPC%5D_Splinter_Cell__Pandora_Tomorrow_%5BRIP%5D_%5Bdopeman%5D

Second Life

{ Posted on 10:09 AM by DragonD }


මේන්න මේක මහ අමුතු ගේම් එකක්. අපිට මේක සෙල්ලම් කරන්න තියෙන්නෙ ඔන්ලයින්. මේකෙ නම වගෙ ම තමා ගේම් එකත්. මේකෙ තියෙන වැඩ ගැන ඩිස්කවරි චැනල් එකෙත් ගියා. අපිට සයිබර් අවකාශයෙ ටව ජීවිතයක් ගත කරන්න පුලුවන් ගේම් එකක් තමා මේක. සල්ලි හම්බ කරන්න , චැට් කරන්න , කෙටියෙන් කිව්වොත් GTA 4 එකට වඩා පිස්සු හැදෙනවා. මේ ගන Review එකක් වත් ලියන්න මට තෙරෙන්නෙ නෑ. ඔය ගොල්ලො මේක ගැන පොඩ්ඩක් හොයල බලන්න. පිස්සු හැදෙය්.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
nVidia GeForce 2 වීඩියෝ කාඩ් එකක්
512 kbps

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Linden Labs
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.secondlife.com/
වර්ගය - MMORPG

ගේම් එක ගන්නවා නම් මෙන්න

http://www.secondlife.com/

GTA IV

{ Posted on 9:38 AM by DragonD }


GTA IV කියන්නෙ Grand Theft Auto කියන එකට.කියන්නෙ 2008 වසරේ හොඳම පරිඝනක කීඩාව. ඉතින් වෙන මොන කතාද ? ඔන්නෙ මේකයි - එකෙ කතාව ඉතා කෙටියෙන්. අපෙ කතා නායකය නිව් යෝර්ක් නගරයට එනව එයාගෙ පරණ පලියක් ගන්න. මේ අතරෙ එයාට ගොඩක් දේවල් වලට මූන පාන්න වෙනවා.නිව් යෝර්ක් නගරෙ නම ගිය අපරාධ කාරයෙක්ගෙ ජීවිත කතාව තමා මේක.

මේ ගේම් එක එක පාරක් ගැහුවොට් පිස්සු හැදෙනවා. කෙටියෙන්ම කිව්වොත් ඔයාට පුලුවන් පාරෙ යන වාහනයක් නවත්වලා , වටෙ ඉන්න අයට වෙඩි තියල , බාර් එකට ගිහින් බීල , ෆිල්ම් එකකුත් බලලා , ගෙදර ගිහින් චිත්‍රපටියකුත් බලලා , ඊමේල් චෙක් කරල , මස්සිනත් එක්ක ගිහින් බිල්ඩිමකට බොම්බයක් දාල එන්න. ඒ කියන්නෙ මෙකෙ කරන්න බැරි දෙයක් නෑ. ගහලම බලන්න.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Core 2 Duo ප්‍රොසෙසර් එකක්
2 ගිගා බයිට් රැම් එකක්
16 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 7900 256 මෙගා බයිට් / ATI Radeon X1900 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -Rockstar
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.rockstargames.com
වර්ගය - Action


ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/56697365/gta+iv?tab=summary

Prince of Persia: Warrior Within

{ Posted on 8:15 AM by DragonD }


Price of Persia කියන්නෙ කඩු ෆයිට් සෙල්ලම් කරන්න ඕනි අයට නියම ගේම් එකක්. මාර සින්දුවකුත් තියෙනව , God Smake ලගෙ . ඒ වගෙම තමා මාර වීඩියො එකකුත් තියෙනවා. නිකම්ම මවුස් එක කැඩෙනකම් ක්ලික් කර කර කඩු ෆයිට් කරනවා වෙනුවට එක එක ජාතියෙ Movements යොදාගෙන ගහන්නත් පුලුවන්. ගහන්න වටින ගේම් එකක්!


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce DDR වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.princeofpersiagame.com
වර්ගය - Action / Adventure

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://www.mininova.org/tor/1098287

NFS Most Wanted

{ Posted on 7:59 AM by DragonD }



Need For Speed Most Wanted කියන්නෙ Need For Speed ගේම්ස් මාලාව වෙනස් කරපු ගේම් එක. ඒක නිකන් MS DOS වල ඉඳන් Windows වලට ආව වගෙ දෙයක්. නියම ගේම් එකක්. හොඳ 3D එකක් තියෙනවා. එපා වෙන්නෙ නෑ. උදෙ ඉඳන් රෑ වෙනකම් ගහන්න පුලුවන් ගේම් එකක්. Need For Speed 10 වෙන NFS Carbon එකටත් වඩා මේක හොඳයි කියන්න පුලුවන්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce2 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.ea.com
වර්ගය - Sports / Racing


ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්




http://isohunt.com/torrent_details/38175564/need+for+speed+most+wanted?tab=summary

NFS Carbon

{ Posted on 7:48 AM by DragonD }



NFS - Most Wanted එක ගහල පිස්සු හැදිල NFS 10 එනකම් බලා හිටිය මට උනෙ මහ ශෝකාන්තයක්. මට විතරක් නෙමෙයි , අනිත් හැමෝටමට් එහෙමයි. ලස්සන , 3D ගේම් එකක් උන NFS - Most Wanted ට ලඟින් වත් තියන්න බැරි එකක් තමා NFS Carbon. ඔක්කොම රේස් තියෙන්නෙ මහ රෑ. මම නම් කියන්නෙ NFS Carbon කියන්නෙ නතුව NFS Underground 3 කියල කිව්ව නම් හොඳයි කියල. මේක ගහන්න ඉන්නව නම් ඒ අදහස අත ඇරල NFS - Most Wanted ගහන්න.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 8500 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -EveyOne
වෙබ් පිටුව තමා - http://www.ea.com/nfs/carbon
වර්ගය - Sports, Racing

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/46450625/need+for+speed+carbon?tab=summary

Harry Potter and The Order of the Phoenix

{ Posted on 7:31 AM by DragonD }


මට නම් හිතෙන්නෙ Harry Potter ගේම්ස් ඔක්කොම තියෙන්නෙ පොඩි අයට. මන්තර කියන්නය් , එහෙ මෙහෙ අවිදින්නයි , යක්කු මරන්නයි ඇරෙන්න වෙන මොකුත් මට නම් නෑ. ඒට් කම්මැලි හිතුන වෙලාවට ගහන්න හොඳයි. Harry Potter කතා වගෙම ගේම් එකත් අපෙ සමහරුන්ට හොඳයි , සමහරුන්ට නරකයි .


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 1.6GHz ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
32 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Everyone
වෙබ් පිටුව තමා - http://harrypotter.ea.com
වර්ගය - Action , Adventure

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්


http://www.mininova.org/tor/1697106

GTA SanAndreas

{ Posted on 7:20 AM by DragonD }


GTA SanAndeas කියන්නෙත් අනිත් Grand THeft Auto ගේම්ස් වගෙම පට්ට ගේම් එකක්. මේකෙ තියෙන සමහර දේවල් අලුතින් ආපු GTA 4 එකෙ වත් නෑ(කොන්ඩෙ කපන එක , ජෙට් එලවන එක , පච්ච කොටා ගන්න එක , කර් එක හදාගන්න එක... ). GTA 4 ගහන්න තරම් හොඳ පරිගනකයක් නැත්නම් මේක තමා හොඳම එක. තමන්ට කැමති දෙයක් කරන්න පුලුවන් ගේම් එකක් වෙන මේක මගෙ ප්‍රියතම එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
4 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce DDR වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Rockstar Games
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.rockstargames.com
වර්ගය - Action , Adventure , Role Playing Game

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/42565087/gta?tab=summary

Frontlines: Fuel of War

{ Posted on 6:01 AM by DragonD }



ඔහෝ... මෙන්න මේවට තමා ගේම් කියන්නෙ. කතා කරල වැඩක් නෑ. නියමයි. හොඳ 3D එකක් තියෙනවා. මාර විදිහට ගහන්න පුලුවන් එකක්. ටීම් එකක් තමා මිශන් වලට බහින්නෙ. ඔයා ගේම් එකෙදි මැරුන කියල ගේම් එක ඉවර නෑ. ඊලඟ කෙනාට මාරු වෙන්න පුලුවන්. හතුරො වැඩිනම් හෙලිකොප්ටෙර් එකක් හරි , රිමෝට් කොන්ට්‍රොල් යුධ්ධ ටැන්කියක් හරි යවල වැඩෙ දෙන්න පුලුවන්. යන්න අමාරු නම් හතුරන්ගෙ යුධ්ධ ටැන්කියකට අල්ලගත්තා.පට්..පට්.... ඔක්කොම ඉවරයි! ආතල් ගේම් එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

2.8 Ghz Intel Pentium 4
ප්‍රොසෙසර් එකක්
512 මෙගා බයිට් රැම් එකක්
15 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVidia GeForce 7300
වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -THQ

ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.frontlines.com/

වර්ගය - Role Playing Game




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්


http://isohunt.com/torrent_details/35713571/Fuel?tab=summary

Farcry 2

{ Posted on 5:47 AM by DragonD }



හොඳ ගේම් එකක්. පට්ට 3D. මරෙ මරු. හැබැයි එක අව්ලක් තියෙනවා. කම්මැලියි. මට නම් එපා උනා. මොකද මේ ගේම් එක ඇත්ත වගෙ කරන්න අරන් තියෙන උත්සාහය ඕනිවට වැඩියි. හතුරෙක් මරන්න බුලට් කොපු දෙකක් වත් යනවා. අප්‍රිකාවෙ කැලෑවක තියෙන මේ කතාවත් මහ පිස්සු එකක් වගෙ. Farcry 1 ගහල Farcry 2 ගහන්න ආසාවෙන් හිටපු මගෙ නම් බලාපොරොත්තු කඩ උනා. ඒත් ගහල බලන්න වටින ගේම් එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Pentium 4 3.2 Ghz / AMD Athlon 64 3500+ ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
12 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 6800 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.farcrygame.com/
වර්ගය - Action, Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/52196863/far+cry?tab=summary

FarCry

{ Posted on 5:41 AM by DragonD }
Tags : , ,



මරෙ මරු ගේම් එකක්. ගේම් එකට ඕනෑ කරන අවශ්‍යතා බැලුවම මෙක නම් නියම ගේම් එකක්. කොහොමටත් ක්‍රයිටෙක් ගේම් එන්ජින් එක තියෙන ගේම්ස් මරු. ලස්සන කතාවක් , හොඳ වීඩියොස් ටිකක් තියෙන මේක ගේමර් කෙනෙක් ගහන්නම ඕනි ගේම් එකක්. අනිත් ගේම් වල වගෙ නෙමෙයි , මෙකෙ හතුරන්ටත් හොඳ මොලයක් තියෙනවා. ඒ නිසා යකා වගෙ ඉස්සරහට කඩාගෙන ගිහින් වෙඩි තියන්න නම් බෑ. මෙක නම් ගහන්නම ඕනි එකක්.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce3 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.farcrygame.com
වර්ගය - Action




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://www.mininova.org/tor/407094

FEAR

{ Posted on 5:21 AM by DragonD }



හ්ම්ම්... හොඳ ගේම් එකක් කියල කියන්න පුලුවන්. මෙකෙ නමෙ හැටියට නම් බය හිතෙන්න ඕනි තමා. මට නම් එහෙම්ම කියල ලොකු බයක් ආවෙ නෑ. හැබැය් මෙහෙම දෙයක් තියෙනවා.ඔන්න මම එක තැනක තිබ්බ ලයිෆ් පැක් එකක් ගන්න කියල ගියා.අරන් අනිත් පැත්ත හැරෙන කොටම පිටිපස්සෙ හොල්මනක්. ඒවෙලෙ නම් මම බය උනා. ඒක නම් නියමෙටම තිබ්බා. ඇයි, එක වෙලාවකට එක පාර හොල්මනක් හෙම පේනවා. හ්ම්ම්ම්... රෑට තනියෙන් ගහන්න ඕනි ගේම් එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
512 මෙගා බයිට් රැම් එකක්
5 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 9000 series / GeForce 4 Ti series 64 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Sierra
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.whatisfear.com
වර්ගය - Action, Adventure, Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://thepiratebay.org/torrent/3647877/F.E.A.R_ISO

Delta Force: Xtreme

{ Posted on 5:14 AM by DragonD }


මේක නම් අනිත් ජරා ඩෙල්ටා ෆෝස් ගේම් වලට වඩා හොඳයි.එක පාර අරන් යන්න පුලුවන් තුවක්කු 3 යි. එක වෙඩිල්ලෙන් හතුර මැරෙනවා. අනික තමා ලයිෆ් එක පෙන්වන මීටර් එකක් නෑ. මිශන් නම් හැට ගානක් තියෙනවා වගෙ මතකයි. කාණ්ඩ තුනක් යටතෙ තමයි අපිට මිශන් ලැබෙන්නෙ. මට මේ ඩෙල්ට ෆෝස් ගේම් අල්ලන්නෙ නැත්තෙ එක වෙඩිල්ලෙන් හතුර මැරෙන නිසා.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
1 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce DDR මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - NovaLogic
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.novalogic.com
වර්ගය - Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://www.mininova.org/tor/535932

Delta Force - Black Hawk Down

{ Posted on 5:03 AM by DragonD }


වැඩිය හොඳ පරිගනක නැති අයට හොඳ ගේම් එකක් තමා මේක. නරකත් නෑ. හොඳමත් නෑ. ඒත් ඉටින් පිස්සු වගෙ වෙඩි තියන ගේම් ගහන අයට මේක හොඳයි. ඕන්න ඔන්ලයින් හෙම ගහනවා නම් පට්ට. එක පාර අරන් යන්න පුලුවන් තුවක්කු 3 යි. එක වෙඩිල්ලෙන් හතුර මැරෙනවා. අනික තමා ලයිෆ් එක පෙන්වන මීටර් එකක් නෑ. නිකන් ඉන්නව වෙලාවක ගහල බලන්න.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
1 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce DDR මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - NovaLogic
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.novalogic.com
වර්ගය - Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/12021675/Delta+Force+-+Black+Hawk+Down?tab=summary

Crysis: Warhead

{ Posted on 4:56 AM by DragonD }


මෙන්න ගහනවනම් ගේම්. මම දැනට දැකල තියෙන 3ඩ් ම ගේම් එක. පිස්සු හදෙනවා. අපිට මේ ගේම් එක ගහන කොට අපිට් එතන ඉන්නවා වගෙ දනෙන්නෙ. ඔය ගොල්ලො වෙඩි තියන ගේම් ගහල තියෙනවා නම් , ඔය ගොල්ලො ගේකට , බන්කර් එකකට , වාහනයකට වෙඩි තියන කොට දැකල අති චුට්ටන් හිලක් විතරක් හැදෙනවා. ඒකට මෙකෙ , ඔක්කොම කුඩු වෙලා කඩා වැටිල ඒකෙනුත් හෙවනැල්ල හැදෙනවා. කොර වෙන
ගේම් එකක් තමා. මාර ෆයිටින් විධි මේකෙ තියෙන්නෙ.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

MD Athlon 2800+ /Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
15 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 9800 Pro /NVIDIA GeForce 6800 GT වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -
EA Games
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා -
http://crysiswarhead.ea.com/
වර්ගය - Shooting


ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/50826413/Crysis%3A+Warhead?tab=summary

Call of Duty 4

{ Posted on 4:43 AM by DragonD }



Call of Duty පරිගනක ක්‍රීඩා මාලාවෙම තවත් නියම ගේම් එකක්.Call of Duty 4 ගේම් එකට පසුබිම් වෙලා තියෙන්නෙ අනාගතයෙදි ඇති වෙන්න පුලුවන් ලෝක යුද්දයක්. ඒ වගෙම තමා මේකෙදි අපිට අන්තිමට හම්බවෙන මිශන් එක. එකෙදි අපිට දීපු වෙලාවක් ඇතුලත න්‍යෂ්ථික මිශයිලයක් ඇමෙරිකාවට වැටෙන එක නවත් වන්න. අන්තිමෙදි අපි ඔක්කොම කරල පැනල යනකොට සතුරන්ට අහුවෙලා යාලුවො ඔක්කොම අපි ඉස්සරහදි මරනවා. ඔයයි තව එක්කෙනෙකුය් විතරයි බේරෙන්නෙ. අලුත් තුවක්කු , අලුත් කතාවක් එක්ක මේ ගේම් එක මරු.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

ntel(R) Pentium(R) 4 2.4 GHz ප්‍රොසෙසර් එකක්
512 මෙගා බයිට් රැම් එකක්
8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA(R) Geforce(TM) 6600 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -Activision
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.callofduty.com/
වර්ගය - Shooting



ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/34400358/Call+of+Duty+4?tab=summary

Assassin's Creed

{ Posted on 3:58 AM by DragonD }


කියන්නෙත් හොඳ ගේම් එකක්. මේකෙ තියෙන්නෙ අපිට සෝරෝ වගෙ චරිතයක් හසුරවන එක. කඩු සටන් , පැරනි නගර , බලකොටු වගෙ දේවල් වලට කැමති අයට මේක මරු. මෙයගෙ දරුනුම ආයුදෙ තමයි ඕනි වෙලාවට මතු වෙන පිහිදෙක. අත් දෙක දෙපැත්තෙන් එන මේ අයුද අපිට ගේම් එකෙදි ඕනි වෙනවා.තමන්ට ඕනි තැනක යන්න පුලුවන් මේ ගේම් එක හැම කෙනාම ගහන්න ඕනි එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

AMD Athlon 64 X2 3800+ /Dual core processor 2.6 GHz Intel Pentium D ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -
UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://assassinscreed.uk.ubi
වර්ගය - Action / Adventure




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/release/123775/assassins_creed

Age of Empires 3

{ Posted on 3:32 AM by DragonD }



මේ ගේම් එකට් මරු. මෙකෙ නම් අපිට වෙඩි තියන්න , කාර් රේස් හෙම නෑ...මෙකෙ ගමෙ එක පෙන්වන්නෙ අහසින් . අපිට තියෙන්නෙ පොලවෙ ඉන්න මිනිස්සු හසුරවන්න. හොඳ ශක්තිමත් ජනපදයක් හදල , හොඳ යුද්ද හමුදාවක් හදල තමන්ගෙ ජනයාට හොඳ නායකයෙක් වෙන්න. ගස් කපල , කුඹුරු වගා කරල ශක්තිමට් ආර්ථිකයක් හදල , සතුරු ආක්‍රමනිකයන්ගෙන් බේරිලා හොඳින් ජීවත් වෙන්න ඕනි.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce2 GT වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -
Microsoft Game Studios
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.ageofempires3.com
වර්ගය - Strategy


ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/10009433/age+of+empire+3?tab=summary

Call Of Duty 5

{ Posted on 3:10 AM by DragonD }


Call Of Duty පරිගනක ක්‍රීඩා මාලාවම ඉතාම හොඳයි. එකෙ නම් පිස්සු හැදෙන 3D එකක් තියෙන්නෙ.Call Of Duty 4 වෙනි ගේම් එකෙන් හුඟක් වෙනස් එකක් තමා Call Of Duty 5. දෙවෙනි ලෝක යුද්දෙ පසුබිම් කර ගෙන ගහල තියෙන මේ ගේම් එකෙ චරිත ඩෙකක් අපිට සෙල්ලම් කරන්න වෙනව. නියම යුද්දෙ පිලිඹඳ අත්දැකීමක් ගන්න නම් Call Of Duty 5 ගහන්නම ඕනි.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 3.0Ghz ප්‍රොසෙසර් එකක්
1 ගිගා බයිට් රැම් එකක්
8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA Geforce 6600 GT 256 මෙගා බයිට් /ATI Radeon X1600 XT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ -EA Games
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.callofduty.com
වර්ගය - Action, Shooting



ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/34400358/call+of+duty+5?tab=summary