Crysis: Warhead
{ Posted on 4:56 AM
by DragonD
}
මෙන්න ගහනවනම් ගේම්. මම දැනට දැකල තියෙන 3ඩ් ම ගේම් එක. පිස්සු හදෙනවා. අපිට මේ ගේම් එක ගහන කොට අපිට් එතන ඉන්නවා වගෙ දනෙන්නෙ. ඔය ගොල්ලො වෙඩි තියන ගේම් ගහල තියෙනවා නම් , ඔය ගොල්ලො ගේකට , බන්කර් එකකට , වාහනයකට වෙඩි තියන කොට දැකල අති චුට්ටන් හිලක් විතරක් හැදෙනවා. ඒකට මෙකෙ , ඔක්කොම කුඩු වෙලා කඩා වැටිල ඒකෙනුත් හෙවනැල්ල හැදෙනවා. කොර වෙන ගේම් එකක් තමා. මාර ෆයිටින් විධි මේකෙ තියෙන්නෙ.
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
MD Athlon 2800+ /Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
15 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 9800 Pro /NVIDIA GeForce 6800 GT වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ -EA Games
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://crysiswarhead.ea.com/
වර්ගය - Shooting
ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්
http://isohunt.com/torrent_details/50826413/Crysis%3A+Warhead?tab=summary


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "Crysis: Warhead"
Post a Comment