FEAR
{ Posted on 5:21 AM
by DragonD
}
හ්ම්ම්... හොඳ ගේම් එකක් කියල කියන්න පුලුවන්. මෙකෙ නමෙ හැටියට නම් බය හිතෙන්න ඕනි තමා. මට නම් එහෙම්ම කියල ලොකු බයක් ආවෙ නෑ. හැබැය් මෙහෙම දෙයක් තියෙනවා.ඔන්න මම එක තැනක තිබ්බ ලයිෆ් පැක් එකක් ගන්න කියල ගියා.අරන් අනිත් පැත්ත හැරෙන කොටම පිටිපස්සෙ හොල්මනක්. ඒවෙලෙ නම් මම බය උනා. ඒක නම් නියමෙටම තිබ්බා. ඇයි, එක වෙලාවකට එක පාර හොල්මනක් හෙම පේනවා. හ්ම්ම්ම්... රෑට තනියෙන් ගහන්න ඕනි ගේම් එකක්.
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
512 මෙගා බයිට් රැම් එකක්
5 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 9000 series / GeForce 4 Ti series 64 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ - Sierra
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.whatisfear.com
වර්ගය - Action, Adventure, Shooting
ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්
http://thepiratebay.org/torrent/3647877/F.E.A.R_ISO


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "FEAR"
Post a Comment