NFS Carbon

{ Posted on 7:48 AM by DragonD }



NFS - Most Wanted එක ගහල පිස්සු හැදිල NFS 10 එනකම් බලා හිටිය මට උනෙ මහ ශෝකාන්තයක්. මට විතරක් නෙමෙයි , අනිත් හැමෝටමට් එහෙමයි. ලස්සන , 3D ගේම් එකක් උන NFS - Most Wanted ට ලඟින් වත් තියන්න බැරි එකක් තමා NFS Carbon. ඔක්කොම රේස් තියෙන්නෙ මහ රෑ. මම නම් කියන්නෙ NFS Carbon කියන්නෙ නතුව NFS Underground 3 කියල කිව්ව නම් හොඳයි කියල. මේක ගහන්න ඉන්නව නම් ඒ අදහස අත ඇරල NFS - Most Wanted ගහන්න.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
ATI Radeon 8500 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -EveyOne
වෙබ් පිටුව තමා - http://www.ea.com/nfs/carbon
වර්ගය - Sports, Racing

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/46450625/need+for+speed+carbon?tab=summary

No Response to "NFS Carbon"

Post a Comment