FarCry

{ Posted on 5:41 AM by DragonD }
Tags : , ,



මරෙ මරු ගේම් එකක්. ගේම් එකට ඕනෑ කරන අවශ්‍යතා බැලුවම මෙක නම් නියම ගේම් එකක්. කොහොමටත් ක්‍රයිටෙක් ගේම් එන්ජින් එක තියෙන ගේම්ස් මරු. ලස්සන කතාවක් , හොඳ වීඩියොස් ටිකක් තියෙන මේක ගේමර් කෙනෙක් ගහන්නම ඕනි ගේම් එකක්. අනිත් ගේම් වල වගෙ නෙමෙයි , මෙකෙ හතුරන්ටත් හොඳ මොලයක් තියෙනවා. ඒ නිසා යකා වගෙ ඉස්සරහට කඩාගෙන ගිහින් වෙඩි තියන්න නම් බෑ. මෙක නම් ගහන්නම ඕනි එකක්.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce3 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.farcrygame.com
වර්ගය - Action




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://www.mininova.org/tor/407094

No Response to "FarCry"

Post a Comment