Need for Speed: Undercover
{ Posted on 10:40 AM
by DragonD
}
රේසින් ගේම් ගහනවනම් මෙන්න ගේම්. පිස්සු හැදිල අයෙ හැදෙනවා. මාර වැඩ කෑලි ටිකක් තියෙන්නෙ. NFS Pro Street කැලෙ. මෙකෙ හොඳම අන්ගය තමා විඩියෝ ටික. මම නම් හිතන්නෙ ඒව ඇත්ත මිනිස්සු දාල හදපුව කියල. මාව විශ්වාස නැත්නම් Youtube එකෙ හොයල බලන්න. පිස්සු හැදෙන කාර් ටිකකුත් තියෙනවා. Bugarti Veryon එකෙ නැගල N2O දාගෙන 400 Kmph පන්නල යනකොට තියෙන ජොලිය වෙන මොන කාර් රේස් එකකින් වත් ගන්න බෑ.
පරන NFS ගේම්ස් වලට වඩා මේකෙ ගොඩක් අන්ග එකතු වෙලා තියෙනවා , වාහනත් ගොඩක් තියෙනවා , ඒ වගේම ජී.ටී.ඒ. ගේම්ස් වල වගෙ ෆ්‍රී රෝලින් ( තමන්ට ඕනි වෙලාවට මිශ්න් යන්නත් , නැත්නම් පාරෙ රව්මක් ගගහ ඉන්නත් පුලුවන්...) ක්‍රමෙ නිසා තවත් හොඳයි.. ඒතකොට පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් ශෝට් කට් හෙම බලාගෙන එන්න පුලුවන්.....
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
Intel Pentium 4 2.8 GHz ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
6 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 6800 GT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.needforspeed.com/
වර්ගය - Sports / Racing
පින්තූර


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "Need for Speed: Undercover"
Post a Comment