Farcry 2

{ Posted on 5:47 AM by DragonD }



හොඳ ගේම් එකක්. පට්ට 3D. මරෙ මරු. හැබැයි එක අව්ලක් තියෙනවා. කම්මැලියි. මට නම් එපා උනා. මොකද මේ ගේම් එක ඇත්ත වගෙ කරන්න අරන් තියෙන උත්සාහය ඕනිවට වැඩියි. හතුරෙක් මරන්න බුලට් කොපු දෙකක් වත් යනවා. අප්‍රිකාවෙ කැලෑවක තියෙන මේ කතාවත් මහ පිස්සු එකක් වගෙ. Farcry 1 ගහල Farcry 2 ගහන්න ආසාවෙන් හිටපු මගෙ නම් බලාපොරොත්තු කඩ උනා. ඒත් ගහල බලන්න වටින ගේම් එකක්.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Pentium 4 3.2 Ghz / AMD Athlon 64 3500+ ප්‍රොසෙසර් එකක්
1024 මෙගා බයිට් රැම් එකක්
12 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 6800 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.farcrygame.com/
වර්ගය - Action, Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/52196863/far+cry?tab=summary

No Response to "Farcry 2"

Post a Comment