Call Of Duty 5
{ Posted on 3:10 AM
by DragonD
}
Call Of Duty පරිගනක ක්‍රීඩා මාලාවම ඉතාම හොඳයි. එකෙ නම් පිස්සු හැදෙන 3D එකක් තියෙන්නෙ.Call Of Duty 4 වෙනි ගේම් එකෙන් හුඟක් වෙනස් එකක් තමා Call Of Duty 5. දෙවෙනි ලෝක යුද්දෙ පසුබිම් කර ගෙන ගහල තියෙන මේ ගේම් එකෙ චරිත ඩෙකක් අපිට සෙල්ලම් කරන්න වෙනව. නියම යුද්දෙ පිලිඹඳ අත්දැකීමක් ගන්න නම් Call Of Duty 5 ගහන්නම ඕනි.
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
Intel Pentium 4 3.0Ghz ප්‍රොසෙසර් එකක්
1 ගිගා බයිට් රැම් එකක්
8 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA Geforce 6600 GT 256 මෙගා බයිට් /ATI Radeon X1600 XT 256 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ -EA Games
ESRB වර්ගීකරනය -Mature
වෙබ් පිටුව තමා - http://www.callofduty.com
වර්ගය - Action, Shooting
ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්
http://isohunt.com/torrent_details/34400358/call+of+duty+5?tab=summary


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "Call Of Duty 5"
Post a Comment