Harry Potter and The Order of the Phoenix
{ Posted on 7:31 AM
by DragonD
}
මට නම් හිතෙන්නෙ Harry Potter ගේම්ස් ඔක්කොම තියෙන්නෙ පොඩි අයට. මන්තර කියන්නය් , එහෙ මෙහෙ අවිදින්නයි , යක්කු මරන්නයි ඇරෙන්න වෙන මොකුත් මට නම් නෑ. ඒට් කම්මැලි හිතුන වෙලාවට ගහන්න හොඳයි. Harry Potter කතා වගෙම ගේම් එකත් අපෙ සමහරුන්ට හොඳයි , සමහරුන්ට නරකයි .
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
Intel Pentium 4 1.6GHz ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
32 මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ - Electronic Arts
ESRB වර්ගීකරනය -Everyone
වෙබ් පිටුව තමා - http://harrypotter.ea.com
වර්ගය - Action , Adventure
ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්
http://www.mininova.org/tor/1697106


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "Harry Potter and The Order of the Phoenix"
Post a Comment