Delta Force - Black Hawk Down

{ Posted on 5:03 AM by DragonD }


වැඩිය හොඳ පරිගනක නැති අයට හොඳ ගේම් එකක් තමා මේක. නරකත් නෑ. හොඳමත් නෑ. ඒත් ඉටින් පිස්සු වගෙ වෙඩි තියන ගේම් ගහන අයට මේක හොඳයි. ඕන්න ඔන්ලයින් හෙම ගහනවා නම් පට්ට. එක පාර අරන් යන්න පුලුවන් තුවක්කු 3 යි. එක වෙඩිල්ලෙන් හතුර මැරෙනවා. අනික තමා ලයිෆ් එක පෙන්වන මීටර් එකක් නෑ. නිකන් ඉන්නව වෙලාවක ගහල බලන්න.

ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
1 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce DDR මෙගා බයිට් වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - NovaLogic
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.novalogic.com
වර්ගය - Shooting




ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://isohunt.com/torrent_details/12021675/Delta+Force+-+Black+Hawk+Down?tab=summary

No Response to "Delta Force - Black Hawk Down"

Post a Comment