Age of Empires 3
{ Posted on 3:32 AM
by DragonD
}
මේ ගේම් එකට් මරු. මෙකෙ නම් අපිට වෙඩි තියන්න , කාර් රේස් හෙම නෑ...මෙකෙ ගමෙ එක පෙන්වන්නෙ අහසින් . අපිට තියෙන්නෙ පොලවෙ ඉන්න මිනිස්සු හසුරවන්න. හොඳ ශක්තිමත් ජනපදයක් හදල , හොඳ යුද්ද හමුදාවක් හදල තමන්ගෙ ජනයාට හොඳ නායකයෙක් වෙන්න. ගස් කපල , කුඹුරු වගා කරල ශක්තිමට් ආර්ථිකයක් හදල , සතුරු ආක්‍රමනිකයන්ගෙන් බේරිලා හොඳින් ජීවත් වෙන්න ඕනි.
ගේම් එක ගහන්න නම්
අඩුම තරමෙ
Intel Pentium 4 ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
2 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce2 GT වීඩියෝ කාඩ් එකක්
ඕනි වෙනව.
මේ ගේම් එක
හදල තියෙන්නෙ - Microsoft Game Studios
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.ageofempires3.com
වර්ගය - Strategy
ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්
http://isohunt.com/torrent_details/10009433/age+of+empire+3?tab=summary


Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Duis tempor dui id erat. Donec commodo, nunc ac bibendum porta | 
No Response to "Age of Empires 3"
Post a Comment