Tom Clancy's Splinter Cell: Pandora Tomorrow

{ Posted on 10:28 AM by DragonD }


ඔන්න මේක හොඳයි රහස් පරීක්ශක ගේම්ස් ගහන්න ඉන්න අයට , හොරෙන් ගිහින් කෙලින්න හෙම කැමති නම් මේක එල. හැබැයි ඉතින් බොරු කියන්න ඕනි නෑ මට නම් එක මිශන් එකක් යන්නත් කලින් මේක එපා උනා. මහා කම්මැලි පාටයි. වැටවල් අස්සෙන් රින්ගන්නයි , ගෙවල් අස්සෙ බඩ ගාන්නයි.... මට ඇල්ලුවෙම නෑ.ඕන්න ඉතින් කාලෙ යවාගන්න විධිහක් ඇත්තෙම නැත්නම් මේක මරු.


ගේම් එක ගහන්න නම්

අඩුම තරමෙ

Intel Pentium III ප්‍රොසෙසර් එකක්
256 මෙගා බයිට් රැම් එකක්
3 ගිගා බයිට් ඉඩ ප්‍රමාණයක්
NVIDIA GeForce 4 වීඩියෝ කාඩ් එකක්

ඕනි වෙනව.

මේ ගේම් එක

හදල තියෙන්නෙ - UbiSoft
ESRB වර්ගීකරනය -Teen
වෙබ් පිටුව තමා - http://www.splintercell.com
වර්ගය - Action / Adventure, Shooting

ගේම් එක ගන්නවා නම් මෙන්න ටොරන්ට්

http://thepiratebay.org/torrent/3694453/%5BPC%5D_Splinter_Cell__Pandora_Tomorrow_%5BRIP%5D_%5Bdopeman%5D

1 Response to "Tom Clancy's Splinter Cell: Pandora Tomorrow"

පට්ට ගේම් එකක්.මම කැමතිම ගේම් සීරිස් එක තමයි.දැනට ගේම් 6 ඇවිල්ල තියනව.මට තාම ගහන්ඩ පුලුවන් උනේ 4ක් විතරයි.ඉතිරි 2 ත් වෙලාවක් හදාගෙන ගහන්ඩ ඔනී.

Post a Comment